May 17, 2024

යුද්ධය අවසන් කිරිමට චීනයෙන් ලැබුණු සහාය ගැන ෆොන්සේකා කියයි

September 06, 2015

චීනයේ සහාය නොලැබූණානම් වසර 30ක් පැවැති යුද්ධය අවසන් කිරිමට නොහැකිවනු ඇතැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

චීනයේ ෂිංහුවා පුවත්සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ඊයේ (05) ප්‍රකාශ කර ඇත.

එසේම චීනය හා පවතින සමීප සබඳතාව තවදුරටත් පවත්වාගෙන යා යූතු බවත් ඔහු සඳහන් කරයි.

එසේම චීනය අපේ රටට කළ දේ කිසිදා අමතක නොකළ යුතු බවත් ඔහු සඳහන් කර තිබේ.

 

Rate this item
(1 Vote)