May 03, 2024

එජාප සැමරුම ඇරඹේ - මෛත්‍රී සිරිකොතට එයි (PHOTOS)

September 06, 2015

මේවන විට සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ 69 වැනි සංවත්සරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද පැමිණ තිබේ.

මෙවර එජාප සංවත්සරයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ආරාධනා කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයකු එජාප රැස්වීමකට සහභාගි වීම ඵෙතිහාසික සිද්ධියක් බවත් මහ දෙපක්ෂයේ දේශපාලන සංහිඳියාවට ප්‍රායෝගික ආදර්ශයක් බවත් දේශපාලන විචාරකයෝ පවසති.

ඡායාරූප - ලංකාදීප

Rate this item
(0 votes)
Last modified on Sunday, 06 September 2015 12:49