May 03, 2024

එස්.බී ඇමතිධූරයේ දිග පළල ගැන කතා කරයි (VIDEO)

තමන්ට හිමිවූ අමාත්‍යාංශය ශක්තිමත් සැළසුම් සහගත අමාත්‍යාංශයක් බව සමාජ සවිබල ගැන්වීම සහ සුබ සාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.

ඒ සඳහා ග්‍රාමීය බැංකු පද්ධතියක්, සමෘද්ධි ව්‍යාපාරය, මග නැගුම, දිවිනැගුම වැඩසටහන් සියල්ල, උඩරට සංවර්ධන අධිකාරිය, සමාජ සේවා අමාත්‍යාංශයේ ඇති සියලු විෂයයන් නව විෂය පථයකට අයත් සමාජ සවිබල ගැන්වීම සහ සුබ සාධන අමාත්‍ය ධුරයට අයත් බව අමාත්‍යවරයා පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)