May 02, 2024

ජනපති රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිරීක්ෂණ චාරිකාවක

September 06, 2015

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (05) පෙරවරුවේ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද උරස් ශල්‍ය ඒකකයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

ජනාධිපතිවරයා එහි නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ගේ සුව දුක් විමසා ඔවුන් සහ දෙමාපියන් සමඟ සුහද කතා බහක ද නිරත විය.

Rate this item
(0 votes)