May 16, 2024

නව රජයේ අමාත්‍යවරුන් 04 වැනිදා දිවුරුම් දෙයි 

September 02, 2015

ජාතික ආණ්ඩුවේ නව අමාත්‍ය මණ්ඩලය 04 වැනිදා පෙරවරු 11ට දිවුරුම් දීමට නියමිතයි. 

ඒ අනුව කැබිනට් මණ්ඩලය අමාත්‍ය ධුර 33ක් එක්සත් ජාතික පක්ෂයටත්, අමාත්‍ය ධුර 12ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ලබාදීමට නියමිත බව වාර්තාවේ.

මේ අතර රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ද එදිනට දිවුරුම් දීමට නියමිත අතර එම සංඛ්‍යාව සහ අදාළ අමාත්‍ය ධුර බෙදී යන ආකාරය පිළිබඳව තවදුරටත් සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බව වාර්තා වේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 02 September 2015 15:51