May 16, 2024

මාමා මැරුවාට මරණ දඬුවම

September 02, 2015

සිය මාමා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වු පුද්ගලයෙකුට මාතර මහාධිකරණය විසින් මරණ දඬුවම්  නියම කර ඇත.

2002 වසරේ ජුලි 27 වැනි දා පවුල් ආරවුලක් හේතුවෙන් අදාල පුද්ගලයාට වෙඩි තබා මෙම ඝාතනය සිදුකර ඇති අතර එම සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් වරදකරුට මරණ දඬුවම් නියම කර තිබේ.

මෙලෙස මරණ දඬුවම් නියම වී ඇත්තේ අකුරැස්ස, බංගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි දෙදරු පියෙකුට බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)