May 16, 2024

පාර්ලිමේන්තුව ලබන 03 වැනිදා තෙක් කල් තැබෙයි

September 01, 2015

අට වැනි පාර්ලිමේන්තුවේ මීළඟ සැසි වාරය ලබන 03 වැනිදා තෙක් කල්තැබීය. 

සභා නායක ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා විසින් සභාව කල්තැබීමේ යෝජනාව ගෙන ආවේය. 

ඒ අනුව පාර්ලිමේන්තුව ලබන 03 වැනිදා පෙරවරු 9.30 දක්වා කල් තැබිණි.

 

Rate this item
(0 votes)