May 02, 2024

නිෂා දිවයිනට - පළමුවෙන් මංගල හමුවෙයි

දකුණු ආසියානු කටයුතු භාර සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් මහත්මිය අද (25) අළුයම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මෙම අවස්ථාව එම රාජ්‍ය ලේකම්වරියගේ තෙවැනි නිල සංචාරය වේ.

ඇය අද නව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හමු වී සාකච්ඡාවක් පැවැත්විමට නියමිතයි.

Rate this item
(0 votes)