May 06, 2024

පරාජය වූ තවත් අපේක්ෂකයින් දෙදෙනෙක් ජාතික ලැයිස්තුවට 

දෙමළ ජාතික සන්ධානයට හිමි ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර 02 සඳහා තරග කර පරාජය වූ අපේක්ෂකයින් දෙදෙනෙකු නම් කර ඇතැයි වාර්තා වේ.

ඉකුත් මහ මැතිවරණයේ දී මුලතිව් දිස්ත‍්‍රික්කයෙන් තරග කර පරාජයට පත් වූ ශාන්ති ශ‍්‍රී ස්කන්දරාජා සහ ති‍්‍රකුණාමලය දිස්ත‍්‍රික්කයෙන් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ තුරෙයි රත්නසිංහම් මෙලෙස ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර සඳහා නම් කර ඇති බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා සඳහන් කරයි.

 

Rate this item
(0 votes)