April 28, 2024

උසස් පෙළ විභාගයේ දෙවැනි අදියර අද

2015 මහමැතිවරණය පැවැත්වීමෙන් පසු අ.පො.ස. උසස් පෙළ විභාගයේ දෙවැනි අදියර අද (24) නැවත ආරම්භ කෙරේ.

කාලසටහන් නිවැරදිව පරීක්ෂා කර බලා ඒ ඒ දිනට තිබෙන විෂය පිළිබඳ අවබෝධයෙන් විභාගයට පෙනී සිටින ලෙස විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියි. 

මෙම විභාගය සැප්තැම්බර් 8 වැනි දා දක්වා පැවැත් වේ.

Rate this item
(0 votes)