April 28, 2024

ශිෂ්‍යත්ව විභාගය අද

පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (23) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2907ක දී පැවැත්වීමට නියමිතය. 

මෙවර විභාගය සඳහා අපේක්ෂකයෝ 340,926 දෙනෙක් පෙනී සිටිති.  

දිවයින පුරා පැවැත්වෙන මෙම විභාගයේ පරිපාලන කටයුතු සඳහා 26,000කට අධික කාර්ය මණ්ඩලයක් යොදවා ඇත. 

Rate this item
(0 votes)