May 04, 2024

අගමැති අද මහනුවරට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (23) මහනුවර දළදා මාලිගාවේ ආගමික වතාවත් සඳහා එක්වීමට නියමිත බව අගාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි. 

අගාමාත්‍යවරයා මෙහිදී  මහනායක හිමිවරුන් හමුවීමටත් නියමිතය. 

 

Rate this item
(0 votes)