May 04, 2024

ජනපති කෝට්ටේ නගර සභාවට නව මන්ත්‍රීවරයෙකු පත් කරයි

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු ලෙස නීතිඥ රජික කොඩිතුවක්කු මහතා අද (22) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

කොඩිතුවක්කු මහතා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස ද ක්‍රියා කරයි.

( ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය )

Rate this item
(0 votes)