May 06, 2024

දකුණු අප්‍රිකානු උප ජනපති දිවයිනට

දකුණු අප්‍රිකානු උප ජනාධිපති සිරිල් රම්පෝසා මහතා අද උදෑසන 8.30ට පමණ පැමිණි ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමිණ තිබේ.

ඒ මහතා මෙසේ දිවයිනට පැමිණ ඇත්තේ ජපානය බලා ගුවන් ගමනක නිරතවෙන අතරතුර දී ය.

රම්පෝසා මහතා ගමන්ගත් ගුවන් යානයට ඉන්ධන ලබා ගැනීම සඳහා එම යානය බණ්ඩාරණායක ගුවන්තොටුපලට ගොඩබස්වා ඇත.

TKG කපිල

Rate this item
(0 votes)
Last modified on Saturday, 22 August 2015 11:13