May 06, 2024

ග්‍රහලෝකාගාරය දින 11කට වැසේ

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ නැරඹුම් දර්ශන ලබන අගහරුවාදා සිට දින 11 ක කාලයක් අත්හිටුවන බව උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

එහි අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙසේ නැරඹුම් දර්ශණ අත්හිටුවන බවයි අමාත්‍යංශය පවසන්නේ.

දර්ශන යළි ආරම්භ වන්නේ සැප්තැම්බර් මස 05 වැනිදා ය.

Rate this item
(0 votes)