May 04, 2024

විමල් වීරවංශ FCIDට කැඳවයි

මුදල් විශුද්ධිකරන පනත යටතේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ඇමැති විමල් වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට අද (21) කැඳවා තිබේ.

ඊයේ (20) දිනයේ ඔහුගේ බිරිඳ ද මෙලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට කැඳවා ප්‍රශ්න කළේය.

Rate this item
(0 votes)
Last modified on Friday, 21 August 2015 10:28