May 08, 2024

සංගාගේ අවසාන තරගය නැරඹීමටම මහේල දිවයිනට

සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සිය ක්‍රිකට් දිවියේ ක්‍රීඩා කරන අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මේ දිනවල එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියකට සහභාගී වෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන, සංගක්කාරගේ අවසාන තරගය නැරඹීම වෙනුවෙන්ම දිවයිනට පැමිණෙන බව පවසා ඔහුගේ නිළ ට්විටර් ගිණුමෙහි සටහනක් තබා ඇත.

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 August 2015 13:06