May 04, 2024

මෝදිගෙන් රනිල්ට සුබපැතුම්  

මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පතන බව ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් සටහන් කරමින් පවසා තිබේ.

සාමකාමී මැතිවරණයක් පැවැත්වූ ලක්වාසීන්ට ද ඉන්දියා අගමැතිවරයා සුබ පතයි.

රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතනයෙන් කතා කළ බවත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගත හැකිවෙතැයි විශ්වාස කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

එම ට්විටර් පණිවුඩය පහතින් 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 August 2015 11:20