May 04, 2024

රන්ජන් - ප්‍රසන්න පෙරමුණට - ගම්පහ මනාප මෙන්න

ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂයෙන් රන්ජන් රාමනායකත්, සන්ධානයෙන් ප්‍රසන්න රණතුංගත් මුල් ස්ථාන හිමිකර ගැනීමට සමත්ව තිබේ.

එක්සත් ජාතික පක්ෂය - ආසන 09 යි

1.  රංජන් රාමනායක  - 216463

2. අර්ජුණ රණතුංග  - 165890

3. දිනේන්ද්‍ර රුවන් විජයවර්ධන - 157932

4. හර්ෂණ සුපුන් රාජකරුණා  -122455

5. අජිත් කුමාර මාන්නප්පෙරුම - 113889

6. අමරතුංග ජෝන් ඇන්තනී -  83070

7. සේනාධීරගේ දොන් කවින්ද හේෂාන් ජයවර්ධන - 81383

8. චතුර සංදීප සේනාරත්න   - 71243

9. ඇඩිවඩ් ගුණසේකර  -65874

එක්සත් ජනතා නිදහස් සංධානය - ආසන 08

1. ප්‍රසන්න රණතුංග   - 384448

2. බුලත්වැලගේ ප්‍රසන්න රණවීර  - 112395

3. ඇන්ටනී නිමල් ලාන්සා වර්ණකුලසුරිය  - 94375

4. ආරච්ච්ලාගේ සිසිර ජයකොඩි  - 90749

5.  අප්පුහාමිලාගේ දොන් ඉන්දික අනුරුද්ධ   -  78109

6. පර්පචුවා සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ - 73553

7. ආරච්චිගේ ගනේ්පොල දුලිප් පණ්ඩුල  - 58936

8. අ. අලගියවන්න ලසන්ත  - 57950

ජනතා විමුක්ති  පෙරමුණ -  ආසන 01

1. එච්.එම්  විජිත හේරත් -  55299         

Rate this item
(0 votes)