May 04, 2024

'නාමයෝජනා පත්‍රයේ අයිතිය මටයි' - සන්ධාන මහලේකම් ප්‍රශ්නය දුරදිග යයි (VIDEO)

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුව සකස් කරන්නේ තමන් බවත් එම තනතුරේ රාජකාරී සිදු කරන බවත් එම සන්ධානයේ වැඩබලන මහ ලේකම් මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා පවසයි. 

කෙසේ වෙතත් එම සන්ධානයේ නීත්‍යානුකූල මහ ලේකම් තමන් බව සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඊයේ (18) මැතිවරණ කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව පැවසී ය.

පක්ෂ නායකත්වය සමග සාකච්ඡා කර අවසන් නම් ලැයිස්තුව සාමාන්‍ය පරිදි යවන බවත් නාමයෝජනා පත්‍රයේ අයිතිය ඇත්තේ තමාට බවත් ඔහු සඳහන් කළේය.

එම වීඩියෝව පහතින්

Rate this item
(1 Vote)