May 04, 2024

මහින්ද කුරුණෑගල සටන ජයගනී - කුරුණෑගල මනාප ලැයිස්තුව

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද 423,529ක් ලබාගනමින් සන්ධානයේ දිස්ත්‍රික් නායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එහි පෙරමුණ ගැනිමට සමත්ව තිබේ. 

එක්සත් ජතික පක්ෂයෙන් පළමු තැන ගෙන ඇත්තේ අකිල විරාජ් කාරියවසම් මහතායි. ඔහු මනාප 286,155ක් ලබා ගැනීමට සමත් වී ඇත.   

 

එක්සත් ජනතා නිදහස් සන්ධානය - ආසන 08

මහින්ද රාජපක්ෂ - 423529

දයාසිරි ජයසේකර - 133832

ටී.බී.ඒකනායක - 82789

අනුර ප්‍රියදර්ශන යාපා - 77057

ජොන්ස්ටන් ප්‍රනාන්දු - 76714

සාළින්ද දිසානායක - 54318

ඉන්දිය බණ්ඩාරනායක - 46356

ඩිල්හාන් තාරනාත් බස්නායක - 43020

 

එක්සත් ජාතික පක්ෂය - ආසන 07

අකිල විරාජ් කාරියවසම් - 286155

ජේ.සී.අලවතුවල - 106061

ගාමිණී ජයවික්‍රම - 83346

නලින් බණ්ඩාර ජයමහ - 80063

එස්.බී.නාවින්න - 76714

අශෝක අබේසිංහ - 73184

ඉඳුනිල් තුෂාර - 64359

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 August 2015 22:28