May 04, 2024

කළුතර සටනින් වෙල්ගම - රාජිත මුල් තැනට

කළුතර දිස්ත්‍රික්කයේ ජය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවූ අතර මනාප 218,614ක් ලබා ගනිමින් කුමාර වෙල්ගම මහතා පළමු ස්ථානයට පත් විය.

මේ අතර ශ්‍රීලනිපයෙන් ඉවත් ගොස් එජාපයෙන් මැතිවරණයට තරග කළ රාජිත් සේනාරත්න මහතා කළුතර දිස්ත්‍රික්කයෙන් එජාප මනාප ලැයිස්තුවේ පළමු තැන හිමිවී ඇත.

කළුතර දිස්ත්‍රික්කය මනාප ප්‍රතිඵල

එක්සත් ජනතා නිදහස් සන්ධානය

1. කුමාර වෙල්ගම - 218614

2. රෝහිත අබේගුණවර්ධන - 127040

3. ජයන්ත සමරවීර - 101139

4. විදුර වික්‍රමනායක - 90488

5. පියල් නිශාන්ත ද සිල්වා - 71428

 

එක්සත් ජාතික පක්ෂය 

1. රාජිත සේනාරත්න - 142186

2. අජිත් පෙරේරා - 131383

3. පාලිත තෙවරප්පෙරුම - 118128

4. ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න - 58219

 

Rate this item
(0 votes)