May 04, 2024

කොළඹ - ගම්පහ මනාප ප්‍රතිඵලය ප්‍රමාදයි

ගම්පහ දිස්ත්‍රික්කයේ හා කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය තවමත් නිකුත් කර නොමැත.

එම දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන්ගේ විරෝධතා හමුවේ මනාප ප්‍රතිඵල නැවත ගණන් කරමින් සිටින බව වාර්තා වෙයි.

 

Rate this item
(0 votes)