May 03, 2024

මැතිවරණ සිදුවීම් 396 ක්

මහ මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා සිදුවීම් 396 ක් පිළිබඳ වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය සඳහන් කරයි. ඉන් සිදුවීම් 21 ක් ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස සටහන් වී ඇති බව වාර්තා වේ. 

මැතිවරණය ප්‍රකාශයට පත් වූ අවස්ථාවේ සිට මේ දක්වා රාජ්‍ය සේවයේ නව පත්වීම් ලබාදීම ඉහළ ගොස් ඇති අතර එම සිදුවීම් 181 ක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව ද එම සංවිධානය පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 July 2015 23:53