May 03, 2024

ෆොන්සේකාගෙන් පසු පක්ෂයට මොකද වෙන්නේ? - ධනුන කතා කරයි (AUDIO)   

තමා සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයට එක් වූයේ ෆොන්සේකා මහතාගේ පසුපෙල ශක්තිමත් කිරීමට බව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ධනුන තිලකරත්න මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

මේවන විට ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ පසුපෙල ඉතාමත් ශක්තිමත් බවත් ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය ඩීල්, ගේම් නොදමන පක්ෂයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

පක්ෂ භේදයට වඩා අවශ්‍ය වන්නේ පුද්ගලයා කවුරුන්ද යන්න බවත් 2015 ජනාධිපතිවරණයේදී සිදුවූ වෙනස ආරම්භ කළේ 2010දී සිය පක්ෂය බවත් ප්‍රධාන පක්ෂ දෙකේම ක්‍රියාකලාපය වෙනස් සිදුවී නොමැතිවීමෙන් ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය එම වෙනස සිදු කිරීමට ඉදිරිපත් වූ බවත් තිලකරත්න මහතා පැවසී ය.

එම හඩ පටය පහතින්.

 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 22 July 2015 15:45