May 07, 2024

මහින්දට පාඩමක් උගන්වන්නේ කුරුණෑගල ජනතාව - නලීන් බණ්ඩාර 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට කුරුණෑගල ජනතාව බලා සිටින බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ  අද (21) කොළඹ දී  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

 

Rate this item
(1 Vote)