May 07, 2024

සජින් වාස් යළි රිමාන්ඩ්

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අව භාවිත කිරීමේ චෝදනා යටතේ සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා නැවතත් එළැඹෙන අගෝස්තු 04 වැනි දා දක්වා බන්ධනාගාර ගත කර තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (21) එම නියෝගය ලබා දුන්නේ ය.

සජින් වාස් මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඔහුට ඇප ලබාදෙන ලෙස කළ ඉල්ලීම ද මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 July 2015 13:19