May 07, 2024

සන්ධාන හිටපු මන්ත්‍රීගේ ලේකම් එජාපයට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති දුමින්ද රණවීර මහතා ඇතුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්වී තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය පිළිබඳව කළකිරීමෙන් 290 ක පමණ පිරිසක් මෙහිදී එම පිරිස එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතා හමුවී එජාප සාමාජිකත්වය ලබාගෙන ඇත. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළිත් මහමැතිවරණයට තරග කිරීම පිළිබඳවද මෙම පිරිස විරෝධය පළකර තිබේ. 

 

Rate this item
(0 votes)