May 07, 2024

"රෝහල්ගත වුණේ මහින්දගෙන් ගුටි කෑ නිසා නොවෙයි" - සුසිල් කියයි (VIDEO)

මහින්ද රාජපක්ෂ මහතාගේ පහර කෑමට ලක් වූ නිසා තමාට රෝහල්ගත වීමට සිදු වූ බව එක්තරා සංවිධානයක් විසින් පවත්වන ලද ජන හමුවක දී ප්‍රකාශයට පත් කොට ඇති බවත්, තමා එය ප්‍රතික්ෂේප කරන අතර තරයේ හෙලා දකින බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සඳහන් කළේ ය.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (20) එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් විපක්ෂ නායක කාර්යාලයේ දී පවත්වනු ලැබූ  මාධ්‍ය හමුවක් අමතමිනි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 July 2015 01:03