May 01, 2024

පෙළපාලි ගිය අපේක්ෂකයන් ගැන නීතිපතිට වාර්ථා

නාමයෝජනා භාරදුන් අවසන් දිනයේ නීතිවිරෝධී ලෙස පෙළපාලි යාමේ සිද්ධීන් පිළිබඳව පැවැත්වූ විමර්ශන ලිපිගොනු හෙට (20) දිනයේ නීතිපතිවරයාට භාරදීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරන අතර ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් අධිකරණයටද කරුණු වාර්තා කර ඇති බව යි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 19 July 2015 19:22