May 01, 2024

"මෙරටට කෙරෙන ජාත්‍යන්තර බලපෑම් තවත් ඉහළ ගිහින්" - තිස්ස

මෙරට වත්මන් දේශපාලනයට සිදු කෙරෙන ජාත්‍යන්තර බලපෑම් තවදුරටත් ඉහළ ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (18)  විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුකට එක්වෙමිනි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් අදහස් දැක්වූ අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ එලඹෙන මහ මැතිවරණය ද ජාත්‍යන්තරයට දුන් පොරොන්දුවක් මත පවත්වන දෙයක් බවයි.

 

Rate this item
(0 votes)