May 01, 2024

පොලිස්පති ඌවට යයි 

පොලිස්පති එන්කේ ඉලංගකෝන් මහතා ඌව පළාතේ සංචාරයක් ආරම්භ කර තිබේ.

අද (18) පෙරවරු 09.30 සිට පස්වරු 04.00 පමණවන තුරු හෙතෙම ඌව පළාතේ සංචාරය කරන බව වාර්තා වේ.

මෙහි දී පොලිස්පතිවරයා ඌව පළාතේ සියලු පොලිස් ස්ථානාධිපතිවරු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමග සාකච්ඡා කිරිමට නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 18 July 2015 15:04