May 01, 2024

වැලිමඩට යළිත් STF ආරක්ෂාව (PHOTOS)

අද (18) පෙරවරුවේ වැලිමඩ නගරයේ ආරක්ෂාවට පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා ඇති බැවින් මේ වනවිට එහි තත්ත්වය සාමකාමී බව ඒෂියන් මිරර් වාර්තාකරු පවසයි.

ඊයේ (17) එම සොහොයුරන්ගේ දේහ රැගෙන යන අවස්ථාවේ දී ගම්වාසීන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර එහි දී පුද්ගලයින් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක

සබැඳි පුවත් -

වැලිමඩ නැවතත් උණුසුම් - සොයුරන්ගේ දේහ ගෙනියද්දීත් ගැටුමක් (Video)

Rate this item
(1 Vote)
Last modified on Saturday, 18 July 2015 14:23