May 02, 2024

රාමසාන් අද යි - උපවාස සමය අවසන්

නව සඳ දර්ශනය වීම නිසා ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව අද දින (18) රාමසාන් උත්සවය පවත්වන බව කොළඹ ප්‍රධාන මුස්ලිම් පල්ලිය පවසා ඇත.
ඒ අනූව මාසයක කාලයක් පුරා උපවාසයේ නිරතව සිටි මුස්ලිම් ජනතාව සිය උපවාසය අත්හැරීමට‍ නියමිත ය. 
ඊදුල් පීතර් නැමැති නෝම්බි අවුරුද්ද ඔවුන් මෙලෙස සැමරීමට නියමිතව තිබේ.

Rate this item
(0 votes)