May 02, 2024

අනුරපුර රැළියට මහින්ද එයි (PHOTOS)

මේවන විට අනුරාධපුරයේ පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයේ මංගල රැළියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මීට සුළු මොහොතකට පෙර පැමිණියේය. 

හිටපු ජනපති පැමිණෙන විට කතාව කළේ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාය.

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ජනක බණ්ඩාර තෙන්නකෝන්, බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ ඇතුළු සන්ධාන නායකයෝ රැසක් ඊට සහභාගී වී සිටිති.

 

 

 

Rate this item
(1 Vote)
Last modified on Saturday, 18 July 2015 00:23