April 30, 2024

ඇමති ආරක්ෂකයන් 'හරක් 'බලන්න යොදවයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ නිවසේ මෙහෙකාර කටයුතු සඳහා යෙදවූ පොලිස්‌ කොස්‌තාපල්වරුන් දෙදෙනෙකු වෙනත් පොලිස්‌ කොට්‌ඨාසවලට මාරු කර යවා තිබේ. නිවසේ කොස්‌ කැඩීමටත්, කෑම පිසීමටත්, හරක්‌ බැලීමටත් මෙම නිළධාරීන්ට සිදුව ඇත.මේ නිසා තමන් දැඩි මානසික පීඩනයකින් පසුවන බවත් තමන්ට ස්‌ථාන මාරුවක්‌ ලබාදෙන ලෙසත් එම කොස්‌තාපල්වරුන් දෙදෙනා පොලිස්‌පතිවරයාට කරන ලද ඉල්ලීමකට අනුව පොලිස්‌පතිවරයා අදාළ ස්‌ථාන මාරුව ලබා දී ඇත.

Rate this item
(0 votes)