May 03, 2024

ජනපති අගරදගුරුතුමන් හමුවෙයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් හමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඊයේ (10) පස්වරුවේ කොළඹ අගරදගුරු නිවෙස වෙත ගොස් ජනාධිපතිවරයා උන්වහන්සේ සමඟ සුහද කතාබහක නිරත වී තිබේ.

Rate this item
(0 votes)