May 07, 2024

ජන රජ දිනය අද

බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් ශ්‍රී ලංකාව සම්පුර්ණයෙන්ම නිදහස ලැබූ දිනය වන ජන රජ දිනය අදට යෙදී තිබේ.

එදින සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත් අතර එමඟින් ශ්‍රී ලංකාව නිදහස්, ස්වාධීන, සෛවරීය රාජ්‍යයක් බවට පත්විය.

ඒ 1972 වසර් මැයි මස 22 දීය.
එදින සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අග්‍රාමාත්‍යවරිය වශයෙන් දිවුරුම් දුන් අතර ජාතික රාජ්‍ය සභාවේ ප්‍රථම රැස්විම පැවැත්විම, රාජ්‍ය ලාංඡනය භාවිතය ආරම්භ විම අද වැනි දිනක සිදුවිම ද විශේෂත්වයක්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 23 May 2015 09:03