May 19, 2024

හම්බන්තොට නගරාධිපති මැයි 13 තෙක් රිමාන්ඩ්

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මැයි 13 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (30) නියෝග කළේය.

පොලිස් අධිකාරී මෙවන් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් ඔහු අත් අඩංගුවට ගැනිණි.

Rate this item
(0 votes)