May 19, 2024

විදුලි වැටේ පැටලී සිසුවා මරුට (VIDEO)

වැලිමඩ - දඹවින්න  ප්‍රදේශයේ පාසැල් වයසේ සිසුවෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් තිබේ.

මඤ්ඤොක්කා වගාවක් ඌරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අදින ලද අනවසර විදුලි රැහැනක පැටලී මෙම අනතුර සිදුව ඇත.

මියගොස් ඇත්තේ දඹවින්න ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි රවිදු ලක්මාල් නැමැති සිසුවෙකි. ඊයේ රාත්‍රියේ අදාළ වගාබිමේ වැටී තිබියදී මළ සිරුර හමු වී තිබේ.

වීඩියෝව පහතින් නරඹන්න..

ප්‍රේමලාල් රත්නායක - වැලිමඩ

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 April 2015 13:03