May 19, 2024

අගමැතිගේ විවෘත කිරිමේ උත්සවයක් හදිසියේ කල්යයි  

අද(30)ට යෙදි තිබු ජාත්‍යන්තර බේරුම්කරන මධ්‍යස්ථානය විවෘත කිරිම නොවැළැක්විය හැකි හේතුවක් නිසා කල්දමා ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද දින පස්වරු 3.00 ට කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 22 වන මහළේදි විවෘත කිරිමට නියමිතව තිබු ජාත්‍යන්තර බේරුම්කරන මධ්‍යස්ථානය විවෘත කිරිම නොවැළැක්විය හැකි හේතුවක් නිසා කල් දමා ඇති බව අධිකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත. 

 

 

Rate this item
(0 votes)