එම පිංකම පානදුර තොටුමුල රයිගම් කල්පිත දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක තලගල සුමනරත්න හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.
ප්‍රේමලාල් රත්නායක
වැලිමඩ බෝගහකුඹුර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ඉදිකරන චෛත්‍ය රාජයානන් වහන්සේගේ ධාතු නිදන් කිරීමේ පිංකමක් අද පැවැත් විය.