April 30, 2024

මව්බිමේ කලාකරුවෝ මහින්ද ගේන සටනට සැරසෙති

February 16, 2015

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස සන්ධානයෙන් ඉදිරිපත් විය යුතු බවට මව්බිම උදෙසා කලාකරුවෝ සංවිධානය පවසයි. 

හිටපු ජනාධිපතිවරයාගේ යම් යම් අඩුපාඩු තිබුණද එය නිවැරදි කරගැනීමට නැවතත් අවස්ථාවක් ලබාදිය යුතු බව එම සංවිධානයේ සාමාජික, රංගන ශිල්පී ලාල් කුලරත්න මහතා පැවසීය.

Rate this item
(0 votes)