April 30, 2024

ඇමති පාඨලීගේ වැඩ රාජ්‍ය ඇමති ‘පාලිත’ ට පැවරේ

February 16, 2015

විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාඨලී චම්පික රණවක මහතා ඊයේ (15දා) ඉන්දීය සංචාරයට එක්වීම හේතුවෙන් ඔහුගේ අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු වෙනත් ඇමතිවරයෙකු වෙත පවරා තිබේ. ඔහු නැවතත් 18 දා දිවයිනට පැමිණීමට නියමිතය.

එතෙක් අමාත්‍යාංශයේ වැඩබලන ඇමති ලෙස විදුලි බල හා බලශකත්ති රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කටයුතු කරන බව අමාත්‍යාංශය නිවේදනය කරයි.

Rate this item
(0 votes)