May 01, 2024

'චන්ද්‍රිකා එක්ක පෞද්ගලික අමනාපයක් නෑ' - එස්.බී

February 16, 2015

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ දියුණුවට විශාල ශක්‌තියක්‌ බවත් දේශපාලන වාතාවරණවලදී ඉඳහිට ප්‍රශ්න ඇති වුවත් ඇය සමග පෞද්ගලික අමනාපයක්‌ නොමැති බවත් හිටපු උසස්‌ අධ්‍යාපන අමාත්‍ය එස්‌. බී. දිසානායක මහතා පවසයි.

“ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ විධායක සභාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග බණ්‌ඩාරනායක මහත්මියත් සම්බන්ධ කර ගැනීම ගැන වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මුලින්ම ස්‌තූති වන්ත වෙනවා.“ යැයි හෙතෙම සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුඑස්‌. බී. දිසානායක මහතා කෙටි කාලයක්‌ නිහඬව සිටියේය.

 

Rate this item
(0 votes)