April 27, 2024

ජෝර්දාන ගුවන් නියමුවාගේ අවසන් මොහොත (video)

ජෝර්දාන් ප්‍රහාරක ගුවන් නියමුවෙකු යකඩ කුඩුවක් තුළ හිර කර ඉන්ධන සිරුරට වත්කර ගිණි තබා මරා දමා ඇති ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර් ජාලයට නිකුත් කර ඇත.
 
ලොව සිදු කරණු ලැබූ ම්ලේච්චම මිනිස් ඝාතණයක් ලෙස හැඳින්විය හැකි මෙම අපරාධය සිදු කරන අවස්ථාවේ තමා වෙත එන ගිණි දැල් පිළිගැනීමට සුදානමින් අසරණව යාඥා කරම්න් සිටි මොඅස් අල් කසාබේ මොහොතකින් ගිණි ජාලාව විසින් වෙලා ගනු ලැබිණි.
 
ඉන්පසුව බුල්ඩෝසරයක් යොදවා සුන් බුන් බිමට සමතලා කර තිබේ.
 
දෙසැම්බර් මාසයේදී නියමුවා is ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට හසු විය.
 
මෙම පුවතට අදාළ වීඩියෝව පහතින් නරඹන්න.
 
Rate this item
(0 votes)