April 26, 2024

දැවැන්ත වළලු සහිත නව ග්‍රහලෝකයක්

සෙනසුරු ග්‍රහයා වටා දක්නට ලැබෙන දැවැන්ත වළලු පද්ධතිය මෙන් 200 ගුණයක් විශාල වළලු පද්ධතියක් සහිත නව ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයන්ට හැකිවී තිබේ.
 
අපේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රාහලෝකයක් වටා එතරම් විශාල වළලු පද්ධතියක් සොයාගත් ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකෙයි.
 
තාරකා විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ බොහෝ විට මෙම ග්‍රහලෝකය වටා තාරකා වළලු 30ක් පමණ බවතින බවත්, ඒ සෑම එකක්ම කිලෝමීටර් මිලියන දහස් ගණනක විෂ්කම්භයකින් යුතු බව කියයි.
 
Rate this item
(0 votes)