ශ්‍රී ලංකා ටෙසට් ක්‍රිකට් කණ්ඩයමේ නායකයකු වූ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ද ඊයේ (15) රාත්‍රියේදී ගාලු මුවදොර විරෝධතාකරුවන් හා එක් වුණා.
එහිදී ජයසූරියට හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්.
සනත් ජයසූරිය මහින්ද රාජපක්ෂ මහතා රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙසද කටයුතු කළා.