May 18, 2024

විදෙස්ගත ලාංකිකයෝත් විරෝධයේ (PHOTOS)

ශ්‍රී ලංකා රජයට විරෝධය පළ කර ලොව පුරා රටවල් රැසක ද විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පියවර ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්, පර්ත්, කැන්බරා නගරවල, නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේදී ආදී වශයෙන් අද (3)  දිනයේදී විරෝධතා ගණනාවක් සංවිධාන කර තිබුණා.

දකුණු කොරියාව, අමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, කැනඩාව ඇතුලු රටවල් රැසක සිටින ශ්‍රී ලාංකිකයන්ද විරෝධතා සංවිධාන කර ඇති බව වාර්තා වන්නේ.

මෙම විරෝධතා සඳහා අති විශාල පිරිස් සහභාගී වී සිටි බව ද වාර්තා වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 03 April 2022 17:01