March 19, 2024

චීන හා රුසියානු කතුන් සමඟ ලිංගික ඇසුර තහනම්

November 11, 2014

බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක අංශය වෙත අපුරු නීතියක් එම අමාත්‍යාංශයේ ප්‍රධානීන් විසින් දන්වා ඇත. ඒ  චීන හා රුසියානු කාන්තාවන් සමග ලිංගික සම්බන්ධතා වලින් වලකින ලෙසයි.


බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශ සතු දත්ත සොයා ගැනිමට හා රහස් කටයුතු සේවා පිළිබඳ කරුණු දැන ගැනිමට  චීන බුද්ධි අංශ උනන්දුවක් දක්වන නිසාත් මෙම ක්‍රියාමර්ගය ගත් බවයි වැඩ්දුරටත් ඔවුන් පවසා සිටින්නේ.


ඔවුන්ගේ මෙම ක්‍රියා නිසාවෙන් බි‍්‍රතාන්‍යය අර්ථීකයට විශෘල බලපැමක් එල්ල වන බවයි ආරක්‍ෂක අංශය  පවසා සිටින්නේ. මේ නිසා කිසිදු ආකාරයක ලිංගික ඇසුරක් පැවැත්වීම තහනම් වන බවත් එවැන්නක් නීතිවිරෝධී ක‍්‍රියාවක් ලෙස සලකා දඬුවම් කෙරෙනු ඇති බවත් ආරක්‍ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා ඇත.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 11 November 2014 16:55